Breaking News
Home / දේශීය පුවත් / රවීගේ සන්ඩේ ලීඩර්, ඉරුදින නවතියි. ජනයුගයත් කොට උඩ

රවීගේ සන්ඩේ ලීඩර්, ඉරුදින නවතියි. ජනයුගයත් කොට උඩ

ලසන්ත වික්‍රමතුංග මහතාට අයිතිව තිබූ සන්ඩේ ලීඩර් පුවත්පත් මාධ්‍ය ජාලය පසුව කීපදෙනකු අතට පත් වූවත් අවසානයේ ආන්දෝලනයට තුඩුදුන් ඇමති රවි කරුණානායක විසින් මිලදී ගත් බව පැවසෙනවා. එහෙත් පසුගිය මාස දෙකක කාලය තුල එහි සේවකයන්ට පඩිනඩි ගෙවා නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරනවා. එසේම මෙම සති අන්තයේ සන්ඩේ ලීඩර් සහ ඉරුදින පුවත් පත් මුද්‍රනය නොවන බවයි වාර්ථා වන්නේ.

එසේම ආන්දෝලනයට තුඩුදුන් බැදුම්කරගනුදෙනුවේ පර්පචුවල් ආයතනය විසින් ආරම්භ කරායයි කියන ජනයුගය පුවත් පතද යම් අවිනිෂ්චිත තත්වයක පවතින බව ආරංචි මාර්ග සදහන් කරනවා.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *