Breaking News
Home / දේශීය පුවත් / රවීගේ ඉල්ලා අස්වීමෙන් පසු විජේදාසට එරෙහිව එජාපයෙන්ම කැරැල්ලක්

රවීගේ ඉල්ලා අස්වීමෙන් පසු විජේදාසට එරෙහිව එජාපයෙන්ම කැරැල්ලක්

අද රවි කරුනානායකගේ ඉල්ලා අස්වීමත් සමග විජේදාස රාජපක්ෂට එරෙහිව ක්‍රියා කිරීමට එජාප මන්ත්‍රී කන්ඩායම ඒකමතික තීන්දුවක එලබි බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ. එයට හේතුව වන්නේ මෙතරම් නඩු ප්‍රමානයක් රාජපක්ෂ සමයේ ආණ්ඩුවට ඇතත් අධිකරන ඇමති විසින් එය හිතා මතා ප්‍රමාද කරවනවා යන්නයි.

හම්බන්තොට වරාය බදු දීම පිලිබද කැබිනට්ටිවේදී සියළු දෙනා ඒමතිකව තීරන ගෙන ඉන් එපිටට ඇවිත් රජය විවේචනය කිරීම ජනපති සහ අගමැතිගේ උපහසයට පවා ලක්වූ බවයි වාර්ථාවන්නේ. එනිසා එජාප පසුපෙල මන්ත්‍රිවරු සහ ඇමතිවරු 37 කගේ එකගත්වයෙන් යුතුව ආණ්ඩුපක්ෂයෙන්ම විශ්වාශබංගයක් ගෙන ඒමට සූදානමක් ඇතිබව දේශපාලන ආරන්චිමාර්ග සදහන් කරනවා.

About article14

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!