Breaking News
Home / දේශීය පුවත් / රවීගෙන් සවස විශේෂ ප්‍රකාෂයක්

රවීගෙන් සවස විශේෂ ප්‍රකාෂයක්

විදේශ අමාත්‍ය රවි කරුණානායක ඇමැතිවරයා තව ස්වල්ප (10)වේලාවකින් එනම් පස් වරු 1 ට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය.

ඔහු සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ උදේ පැවැති අතර ඊට අගමැතිවරයාද දොස්තර රාජිත සේනාරත්න මහතාද එක් වූහ. ඇමැතිවරයාට හිතවත් අය පවසන්නේ බොහෝවිට ඔහුගේ ප්‍රකාශය සම්මුති ආණ්ඩුවේ අනාගත පැවැත්ම තීරණය වන්නක් වනු ඇති බවයි.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!