Breaking News
Home / දේශීය පුවත් / රවිට කැබිනට් ඇමතිකමක් සමග එජාප ජාතික ලයිස්තු මන්ත්‍රි 4 ක් ඉවත් කර තරුණ 4 ක් ගන්න යන ලකුණු

රවිට කැබිනට් ඇමතිකමක් සමග එජාප ජාතික ලයිස්තු මන්ත්‍රි 4 ක් ඉවත් කර තරුණ 4 ක් ගන්න යන ලකුණු

ක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ඉවත්කර ඒ වෙනුවට පක්ෂයේ ක්‍රියාශීලී පුද්ගලයන් 04 දෙනෙකු මන්ත්‍රීවරුන් ලෙස පත්කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයෙන් ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ.

පක්ෂයේ ක්‍රියාශීලී, තරුණ,දක්ෂ, නිර්මාණශීලී සමාජිකයන් 04 දෙනෙකු සඳහා එම අවස්ථාව ලබාදෙන ලෙස මෙහිදී යෝජනාකර ඇත.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇති අතර පක්ෂයේ කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ආරම්භකර ඇති බවද වාර්තාවේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගතයුතුය.

මේ අතර පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක සිද්ධියටකට මුහුණපෑ හිටපු අමාත්‍යවරයෙකුටද සිදුවීම නියමිත කැබිනට් සංශෝධනයේදී ඇමතිධූරයක් ලැබීමට බොහෝ ඉඩකඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

About lanka

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!