Breaking News
Home / දේශීය පුවත් / රමිත් රඹුක්වැල්ල සිසුන්ට පිස්තෝල පෙන්නා එල්ලකල ප්‍රහාරයට සිසුන් පැමිණිල්ල ඉල්ලා අස්කරගත් නිසා ගෙදරයයි

රමිත් රඹුක්වැල්ල සිසුන්ට පිස්තෝල පෙන්නා එල්ලකල ප්‍රහාරයට සිසුන් පැමිණිල්ල ඉල්ලා අස්කරගත් නිසා ගෙදරයයි

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැර ඇති බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

නාවල ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහරදීම සහ බීමතින් රිය පැදවීමේ සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශ්වයන් සමථය පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු නොවු අතර බීමතින් රිය පැදවීමේ චෝදනාවට එරෙහිව ඔහුට විරුද්ධව නඩු පවරා තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

About lanka

Check Also

ඉන්දියාවේ අනාගත අගමැති රාහුල් ගාන්ධි අගමැති රනිල් හමුවෙයි ලංකාවේ සුභසාධනය ගැන ඔහු උනන්දුවෙන්. ලංකා ගමනකට රනිල්ගෙන් ආරාධනා

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!