Breaking News
Home / දේශීය පුවත් / රනිල් වෙනස් නොවෙයි. සුපුරුදු බියගුලු කමෙන් තමන්ට වින කරපු ආණ්ඩුව පස්සට ඇදපු ඇමතිලාගේ විශ්වාස බංගය අයින් කරගන්න කියයි

රනිල් වෙනස් නොවෙයි. සුපුරුදු බියගුලු කමෙන් තමන්ට වින කරපු ආණ්ඩුව පස්සට ඇදපු ඇමතිලාගේ විශ්වාස බංගය අයින් කරගන්න කියයි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනා ඉවත් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී එයට පක්ෂව ඡන්දය දුන් නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 16කට එරෙහිව ඔවුන් මෙම විශ්වාසභංග ගෙන ඒමට නියමිතව තිබුණි.

About article14_2

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!