Breaking News
Home / දේශීය පුවත් / රනිල් ජනාධිපති වුනොත් ලංකාව ආසියාවේ දියුණුම රට වෙනවා ඒක දැනගෙනයි කුමන්ත්‍රණ කරලා හැමදාම රනිල්ව වැට්ටුවේ

රනිල් ජනාධිපති වුනොත් ලංකාව ආසියාවේ දියුණුම රට වෙනවා ඒක දැනගෙනයි කුමන්ත්‍රණ කරලා හැමදාම රනිල්ව වැට්ටුවේ

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකත්වයට පත් වුවහොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රට වන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

එනිසා දේශීය ජාත්‍යන්තරව වික්‍රමසිංහ මහතාට පහර දෙන්නේ යයි කරන්දෙනිය දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේය. ණය ගෙවාගෙන ණය නොවුන ශතිමත් රටක් බිහි කිරීමට බලය ලැබූ හැම අවස්තාවකම ක්‍රියා කර ඇති නිසා ලංකාව ප්‍රභල රටවල අතකොළුවක් කරගැනිමටනම් දුර්වල රාජ්‍යක් විය යුතු නිසා රනිල් වැනි නායකයන් කුමන්ත්‍රන කර පන්නා දැමීමට කුමන්ත්‍රණ ක්‍රියාත්මක බවයි ඔහු පවසන්නේ.

පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ දෙකහමාරක් ලැබීමෙන් පක්ෂය කඩා නොවැටුනු බවත් එය පක්ෂයට විශාල ශක්තියක් බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

About Dil Has

Check Also

සිරිසේන එල්ලුමගස් යැව්වත් වැඩක් නැ දැන් එල්ලුම් ගස් නැනේ දැන් දේශපාලනය වෙනස්, මම පොතක් ලියනවා – හිටපු අගමැති

(ලංකාව තුල Dialog / Mobitel මේ පුවතට පිවිසීම අවහිර කර ඇතිනම් VPN බාවිතා කිරීමට සිදුවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!