Breaking News
Home / Video / රනිල් ගැටුම්වලින් හානි සිදුවූ ප්‍රදේශ බැලීමට හා රැස්වීමකට නුවරට සිරිසේන තම පිරිවර සමග ඉන්දියාවෙන් ජපානයට

රනිල් ගැටුම්වලින් හානි සිදුවූ ප්‍රදේශ බැලීමට හා රැස්වීමකට නුවරට සිරිසේන තම පිරිවර සමග ඉන්දියාවෙන් ජපානයට

අගමැති රනිල් අද උදැසන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල සංචාරයක නිරත වූ අතර පසුව බලධාරීන් සමග සාකච්චාවකට සහබාගිවුනා. එයට ඇමතිවරුන් කිහිප දෙනෙක්ද එක්වී තිබෙනවා

එසේම ඉන්දියාවේ හා ජපාන සංචාරයකට ජනාධිපති සිරිසේන අද දිවයිනෙන් පිටවී ඇති අතර සංචාරය 12 සිට 17 දක්වා ක්‍රියාත්මක වෙයි

About article14

Check Also

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල වශයෙන් සිහි කරයි

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!