Breaking News
Home / Video / රනිල්ගේ විශ්වාස බංගයෙන් මෛත්‍රී පිලත් දෙකට බෙදෙයි විශ්වාස බංගයට සහය දෙනවනම් ආණ්ඩුවෙන් යන්නයි දන්වයි

රනිල්ගේ විශ්වාස බංගයෙන් මෛත්‍රී පිලත් දෙකට බෙදෙයි විශ්වාස බංගයට සහය දෙනවනම් ආණ්ඩුවෙන් යන්නයි දන්වයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන ඇමතිවරුන් ආණ්ඩුවේ නොසිටියාට කමක් නැතැයි ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

විශ්වාස භංගයට තමන් අත්සන් කලා නම් ඇමතිකමෙන් ඉල්ලා අස්වන බවත් එසේ අත්සන් කල පුද්ගලයන් දැන් ඇමතිධුරයෙන්ගෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඒ මහතා සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ඔහුගේ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About article14

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!