Breaking News
Home / දේශීය පුවත් / රනිල්ගේ රෝයල් ගෝලයා බැඳුම්කර රවීට ආයෙත් කැබිනට් ඇමතිකමක් දෙන්න යනවලු

රනිල්ගේ රෝයල් ගෝලයා බැඳුම්කර රවීට ආයෙත් කැබිනට් ඇමතිකමක් දෙන්න යනවලු

හිටපු ඇමති රවි කරුණානායකට නැවතත් ඇමති ධුරයක් ලැබෙනු ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරයි.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ඔහුගේ සමීපතම දේශපාලන හිතවතුන් විසින්ද මේ බව තැන තැන පවසමින් සිටිති.

බොහෝ දුරට මීළග කැබිනට් මංණ්ඩල සංශෝධනයේදී හෝ මැතිවරණයට පෙර කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙනු ඇති බවද සදහන්ය.

කෙසේ වෙතත් ඔහුට හිමිවන්නේ කුමන ඇමති ධුරයක්ද යන්න ගැන කිසිදු තොරතුරක් නැත.

Internet

 

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!