Breaking News
Home / දේශීය පුවත් / රනිල්ගේ අගමැතිකම අහිමි වුවහොත් දූරයට මරු නම් එයි එක් අයෙක් හෙජින් ගහපු හොරෙක් අනිකා කට කියවලා හිරේ ලැග්ග අයෙක්

රනිල්ගේ අගමැතිකම අහිමි වුවහොත් දූරයට මරු නම් එයි එක් අයෙක් හෙජින් ගහපු හොරෙක් අනිකා කට කියවලා හිරේ ලැග්ග අයෙක්

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජයට පත්වුවහොත්, අග‍්‍රාමාත්‍ය ධුරය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ සඳහා ප‍්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි සඳහන්. ඒ අතරින් පෙරමුණේ පසුවන්නේ අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එස් බී දිසානායක යන අමාත්‍යවරුන්.

මේ අතර අග‍්‍රාමාත්‍ය ධුරය වෙනස් වුවහොත් ඒ සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගේ නම ද යෝජනා වී තිබුණා. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඊට විරෝධයක් එල්ල වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

About lanka

Check Also

සිරිසේනට 2020 ජනපති අපේක්ෂක කම දෙන්න මහින්ද සුදානම් බව කියද්දී ව්‍යවස්ථාව කඩපු මිනිහෙක්ට දෙන්න එපා යයි වෙල්ගමගෙන් නැවත ප්‍රහාරයක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!