Breaking News
Home / දේශීය පුවත් / රන්ජන් ප්‍රේමදාස පවුලේ සියල්ලගේ රෙදි ගලවයි

රන්ජන් ප්‍රේමදාස පවුලේ සියල්ලගේ රෙදි ගලවයි

පොහොට්ටු දේශපාලකයකු සමග සම්බන්ධ කම් පවත්වන බව රන්ජන්ගේ හඬ පට වල කියවුන නිලියක් වන ජානකි විජේරත්න සහ රන්ජන්ගේ තව හඬ පටයක් නිකුත්ව තිබෙනවා. එහි ඔවුන් කතා කරන්නේ පියා සහා මවගේ ජාන වලින් නිසැකවම දරුවන්ට පැමිණෙන ගති පිලිබදවයි.

එහිදී සජිත් ප්‍රේමදාස පිළිබද අදහස් දක්වන අතර ඔහු ජනප්‍රියයත්වයට ඉතාම ආසා පුද්ගලයකු බව හා ජනාධිපති ප්‍රේමදාස විසින් නිලියක් සමග සිටි ආකාරය ඔහු මෙහිදී ප්‍රකාශ කරනවා.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!