Breaking News
Home / දේශීය පුවත් / රතුඅලි පැටියා මහින්ද වෙනුවෙන් පෙනී සිටී

රතුඅලි පැටියා මහින්ද වෙනුවෙන් පෙනී සිටී

අද (4) පාර්ලිනේන්තුව පැවති අවස්තාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් පවසා සිටියේ විපක්ෂයේ යම් දේශපාලන ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක්ගේ ආරක්ෂාව හෝ වරප්‍රසාද කප්පදු කරනවානම් එයට විරුද්ධ බවයි.

විශේෂයෙන් මැයි දිනයේ සිදුවීම් අලලා හිටපු ජනපතිගේ ආරක්ෂකයින් 45 ඉවත් කිරීම ආණ්ඩුවක ආරක්ෂාව සම්බන්ධ තීරන ගැනීමේ හැකියාව අවභාවිතාවක් බව වැඩිදුරටත් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පවසා සිටියා

කථානායක මෙය සොයා බලා සභාවට දන්වන්නට බලාපොරොත්තුවන බව සදහන් කලා.

About article14

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!