Breaking News
Home / දේශීය පුවත් / රටේ ප්‍රශ්න නැතිවට ප්‍රශ්න ඇති කල දේශපාලනේ අද පාර්ලිමේන්තුවේ ගුටිකෙලි මහින්දගේ ප්‍රකාශයට එරෙහි අදත් ඡන්දයක් ගමු කියා කියූ විගස ආණ්ඩුව ඇවිලේ

රටේ ප්‍රශ්න නැතිවට ප්‍රශ්න ඇති කල දේශපාලනේ අද පාර්ලිමේන්තුවේ ගුටිකෙලි මහින්දගේ ප්‍රකාශයට එරෙහි අදත් ඡන්දයක් ගමු කියා කියූ විගස ආණ්ඩුව ඇවිලේ

මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කල අතර එයින් පසු කිරිඇල්ල මන්ත්‍රීවරයා නැගිට එම කතාව පිළිබද විශ්වාසයක් නොමැති බැවින් ඡන්දයක් විමසිය යුතු බව පවසා සිටියා.

ඒ ප්‍රකාශය සදහා නමින් චන්දයක් පැවැත්වීමට සභාව එකගද යන ප්‍රශ්නයත් සමග ආණ්ඩුවට අයත් මන්ත්‍රී වරු කතානායකට ප්‍රහාරයක් එල්ල කිරීමට ඒ දෙසට පැමිණි ඇති අතර එජාප පාර්ශවය කතානායක ආරක්ෂා කිරීමට පැමිණියා.

කතානායක වරයාට පොත් වලින් පහර දුන් අතර දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා කතානායකගේ මයික්‍රපොනය කඩා ඉවත් කිරීමට යාමේදී අත කැපී ගොස් තුවාල වී තිබෙනවා.

එසේම කතානායකවරයාගේ ආසනය දෙසට යම් දියරම දෙයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පාර්ලිමේන්තු නිලධාරින් පවසනවා. එය කුමක්ද යන්න පැහැදිලි කර නැ

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!