Breaking News
Home / කාටූන් / රටේ නම ගිය හාල් නාමයක් වන නිපුන හාල් අධිපති හිටපු ඇමති, මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දුව ඩෙංගු මාරයට බිලි

රටේ නම ගිය හාල් නාමයක් වන නිපුන හාල් අධිපති හිටපු ඇමති, මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දුව ඩෙංගු මාරයට බිලි

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ දෙටු දියණිය රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඩෙංගු උණ රෝගය වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16 දා) අලුයම අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 35 වැනි වියේ පසුවූ ඇය දෙදරු මවකි.

මියගිය රංජලා ගම්ලත් මහත්මියගේ දේහය කොළඹ සිට පොළොන්නරුවට ඊයේ (16 දා) පස්‌වරුවේ රැගෙන ඒමට නියමිතව තිබිණි.

 

source – ape rata

About lanka

Check Also

අද ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක දිනයක්. ඔළුගෙඩි මාරුවකින් සියල්ල වෙනස් වේවිද? බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට

බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටපත් 26 ක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද (17) භාරදෙන බව ජනාධිපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!