Breaking News
Home / ක්‍රිඩා / රටේ ජාතිවාදී සෙවනැලි රට එක්සේසත් කරන නිදහස් කුසලානයටත් බාදා කරයි අන්තවාදීන් පිරිසක් ප්‍රේමදාස ක්‍රීඩාංගනය අසල උත්ගොෂණයකට සැලසුමක්

රටේ ජාතිවාදී සෙවනැලි රට එක්සේසත් කරන නිදහස් කුසලානයටත් බාදා කරයි අන්තවාදීන් පිරිසක් ප්‍රේමදාස ක්‍රීඩාංගනය අසල උත්ගොෂණයකට සැලසුමක්

Image result for r premadasa international cricket stadium

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට මේ වන විට දැඩි ආරක්ෂාවක් සපයා තිබේ. ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටත මෙම ආරක්ෂාව සපයා ඇත.

මේ අතර තව්හීද් ජමාත් සංවිධානය විසින් ක්‍රීඩාංගණය අසළ විරෝධතාවක් සංවිධානය කර තිබේ. ඒ ආසන්නයට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ කැඳවා ඇත.

කෙසේ වෙතත් තවමත් තරඟය පැවැත්වීම පිළිබඳව හරිහැටි තීරණයක් නොමැති බවත් විශේෂ ආරංචි මාර්ග පවසයි…

උපුටා ගැනීම අද.lk

About article14

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!