Breaking News
Home / දේශීය පුවත් / රටේ ජනතාවට සමාජ මාධ්‍ය වාරණය කරලා ආන්ඩුවේ උන්ම හොර පාරෙන් බුකිගතවෙන හැටි. මෛත්‍රි රනිල් හරීන් ඒ අතර

රටේ ජනතාවට සමාජ මාධ්‍ය වාරණය කරලා ආන්ඩුවේ උන්ම හොර පාරෙන් බුකිගතවෙන හැටි. මෛත්‍රි රනිල් හරීන් ඒ අතර

මහනුවර ඇතිවුණු නොසන්සුන්තාවයෙන් පස්සේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කරන්න ආණ්ඩුව පියවර ගත්තා.
හැබැයි වැඩි වෙලාවක් යන්න කළින්ම හොර පාරෙන් නැවතත් හැමෝම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්න පටන් ගත්තා.
ඒ වැඩේට ආණ්ඩුවෙම ලොකු ලොකු තනතුරු දරණ අය කිව්වේ ඒ ගැනත් විමර්ශන සිදුකරනවා කියලයි.
හැබැයි නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන අපූරුවට පෙන්වමින් ආණ්ඩුවෙම ප්‍රබලයෝ හරි අපූරුවට තමන්ගේ මුහුණුපොත යාවත්කාලීන කරලා තිබුණා.

මේ ඒ විදිහට Social Media restriction නීතිය කඩපු ආණ්ඩු ප්‍රධානීන්…

 

About lanka

Check Also

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල වශයෙන් සිහි කරයි

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!