Breaking News
Home / දේශීය පුවත් / රටේ එකාලට ගරහන දකුණ පලාත් සභාවේ බලන්න හිරිකිත ගුටිකෙලි වීඩියෝව

රටේ එකාලට ගරහන දකුණ පලාත් සභාවේ බලන්න හිරිකිත ගුටිකෙලි වීඩියෝව

දිනෙන් දින වගකීමක් නැති පලාත් සභා සාමාජිකයන් රටට විහිලු සපයමින් තිබේ. ඊයේ දිනයේ(28) බස්නාහිර සබාවේ ගුටි කෙලි තිබුනා.

මේ පලාත් සභා සාමාජිකයන් යනු ඊලග පාර්ලිමේන්තු සාමජිකයන් වන අයයි. මෙවන් නූගත් දාමරිකයෛන් රටේ පාලනයට පැමිනීමෙන් දැනටම අප ප්‍රතිපල බුක්ති විදිමින් සිටියි.

එම වීඩියෝව පහතින්

About article14

Check Also

ගෝඨාභය අත් අඩංගුවට ගන්න නොදෙන්නේ විධායක ජනාධිපති සිරිසේන – නීතීඥ සුගන්ධිකාගේ අන්දෝලනාත්මක හෙලිකිරීම

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!