Breaking News
Home / ක්‍රිඩා / රටවල් 111 ගහන ක්‍රිකට් වල අපට තියන තැන අද වෙනකම් දැනන් හිටියද?

රටවල් 111 ගහන ක්‍රිකට් වල අපට තියන තැන අද වෙනකම් දැනන් හිටියද?

අයි.සී.සී පූර්ණ සාමාජික රටවල් 12 මේ වන විට තිබෙනවා. ඒ මේ වසරේ ජූනු 22 අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානයට ටෙස්ට් වරම් ලැබීමෙනි. පූර්ණ සාමාජිකත්වය ලැබීමට ටෙස්ට් වරම් ලැබීම අනිවාර්යයි. මේය අපට ලැබුනේ 1981 දී ගාමිනි දිසානයක මහතාගේ උත්සහයක ප්‍රථිපලයක් විදියට ඒ 8 වන පූර්ණ සාමාජිකයා වෙමින්. ඒ 1952 පකිස්ථානයට ටෙස්ට් වරම් ලැබීමෙන් පසු වසර 29 ට පසුයි.

ඊට අමතරව ආශ්‍රිත සාමාජිකයන් ලෙස සාමාජිකයින් 93 ක් සිටිනවා. ඔවුන් ලෝක කුසලාන තේරිම් තරගවලට තරග වදිනවා. මෙම සාමාජිකයින් මේම අවශ්‍යතා සහ පරිපාලන අවශ්‍යතා සැපිරිය යුතුයි.
ජේශ්ඨ කණ්ඩායම් 16 සහ ප්‍රාතමික කණ්ඩායම් 16 සිටිය යුතුයි. ඒ වගේම ක්‍රිඩාංගන 8 ක් තිබිය යුතු අතර එයින් 4 ක ස්ථීර තනතිලි තිබිය යුතුයි.

මීට අමතරව තවත් ආශ්‍රිත සාමජිකයින් 4 ක් සිටී. ලෝක ක්‍රිකට් ලීග් ක්‍රීඩා කරන හොන්කොං, නිව්ගිනියා,ස්කොට්ලන්ඩ්,ඩුබායි වේ. 20 20 පමනක් ක්‍රීඩා කරන තවත් රටවල් 7 ක් තිබෙනවා. ඒත් එයට ඉහත පහට අමතරව එකතුවන්නේ නෙදර්ලන්තය සහ ඕමානයයි. එවිට රටවල් 111 ක් සිටී.

සුවිශේෂ කරුන වන්නේ රටවල් 7 ට ක්‍රිකට් සාමජිකත්වය අහිමි කර තිබීමයි. ඒ අයි.සී.සී නිවරදි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකිරීම හා පරිපාලන දුර්වල කම් නිසා. එයට බෲනෙයි,කියුබා,ස්විස්ටර්ලන්ඩ්,ටොන්ගා,නැගෙනහිර බටහිර මධ්‍යම අප්‍රිකා. යන රටවල්.

ඔබට පෙනෙනවා ඇති අපරට ලෝකයේ කොතරම් ඉදිරියෙන් සිටිනවාද යන්න. ලෝකයේ තුන්වන ජනප්‍රියම ලෝක කිසලානය ක්‍රිකට්. අපේ රටේ එකම අනන්‍යතාව ලෝකයේ ක්‍රිකට් පමනයි. එනිසයි මිනිසුන් මෙයට මෙතරම් ආදරේ. ඒ වගෙම මෙයට බහිරවයන් වැඩි වෙලා තියෙන්නෙත් ඒකයි. මේ ලෝක සංඛේතය රැක ගැනීමේ වගකීම ක්‍රීඩකයන්ට, පාලකයින්ට, වගේම අපටද තියෙන බව දැඩිව අවධාරනය කරගත යුතුයි.

About article14

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!