Breaking News
Home / දේශීය පුවත් / රජයෙන් පොලිය ගෙවා ණය දෙන රනිල් හදුන්වාදුන් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා මහින්දගේ පොහොට්ටු මන්ත්‍රීන්ටත් ණය දෙයි. පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් රනිල්ට ස්තුතිය

රජයෙන් පොලිය ගෙවා ණය දෙන රනිල් හදුන්වාදුන් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා මහින්දගේ පොහොට්ටු මන්ත්‍රීන්ටත් ණය දෙයි. පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් රනිල්ට ස්තුතිය

රජය මගින් හඳුන්වාදුන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර බස් රථයක් මිලදී ගෙන තිබේ.

කරන්දෙණිය ලංකා බැංකු ශාඛාවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා මෙම බස් රථය ලබාගෙන තිබේ.

මන්ත්‍රීවරයා අද (4දා) බස් රථය ලබාගැනීමේ පැවැසුවේ මෙවැනි ණය යෝජනා ක්‍රමයක් වෙනත් කිසඳු රජයකින් හදුන්වා නොදුන් බවත් තමා අගමැති විසින් හදුන්වාදුන් ණය යෝජනා ක්‍රමය අගය කරන බවයි.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!