Breaking News
Home / දේශීය පුවත් / රංජන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි. සියලු දේශපාලකයන්ගේ නිරුවත් එලියට

රංජන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි. සියලු දේශපාලකයන්ගේ නිරුවත් එලියට

ලංකාවේ සියල්ල ඇසිය යුතුම රංජන්ගේ කතාවක් රන්ජන් බන්ධනාගාරයේ පැමිණ පාර්ලිමේන්තුවේදී කතාවක් කල අතර එය මේ වනවිට රටේ මෙන්ම දේශපාලකයන්ගේ ද දැඩි ආන්දෝලනයකට පත්ව තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ විශාල පිරිසකගේ හඬ පට ඇති බව පවසන එය සභාගත කළා. එසේම ජනාධිපති ගෝඨාභයගේ හඬ පටි පමණක් නැති බව ඔහු පවසන අතර ශාරුක් කාන් ලංකාවට පැමිණි අවස්ථාවේ බෝම්බ ගසා දෙදෙනෙකු මියගිය අතර එය ගම්මන්පිල දන්නා බව ඔහු පවසනවා.

ඔබ සියල්ල අවසන් වන තෙක් ඇසිය යුතුම දේශපාලන කතාව පහතින් බලන්න

About article14

Check Also

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!