Breaking News
Home / දේශීය පුවත් / රංජන් එලියට ඇවිත් බන්ධනාගාරය ඇතුලේ තිත්ත සංවේදී ඇත්ත එලිකරයි

රංජන් එලියට ඇවිත් බන්ධනාගාරය ඇතුලේ තිත්ත සංවේදී ඇත්ත එලිකරයි

රන්ජන් රටේ මිනිස්සු වෙනුවෙන් අනුන් ගැන හොයන එක නතර නොකරන බව පවසමින් දින 44 ක් බන්ධනාගාර ගත වී නිදහස් වී සවස සමාජ මාධ්‍යට වීඩියෝවක් දීර්ග සංවේදී කරුණු ඇතුලත්ව මුදා හැර තිබෙනවා.

බන්ධනාගාරේ ඉන්න ඔක්කොම අච්චු කල අය නෙවේ. ගොඩක් සැකකරුවන්.ඔහු නිවැරදි කරුවෙක්නම් එකේ ඇතුලේ විදින්න වෙන්නේ අපා දුකක්. ලොකුම දුක විදින්නේ ජේලර් වරු. එක දිගට ශිෆ්ට් 3 අදිනවා. පඩිය යහපාලනය 10000 වැඩි කලාට පස්සෙත් 27000 යි. කවුරුත් ඒ අය ගැන කතා කරන්නේ නැ. එක දවසක් 2000 විතර බලාගන්න ජේලර්ලා හිටියේ 5 යි. එයාලට තියෙන්නෙත් ජිවිත ජනාදිපතිවරයා වටේ ඇවිද්දට ඇත්ත ප්‍රශ්න ඇතුලෙන් හොයාගන්න ඕන. මන් දින 44 ක් ඇතුලේ හිටියා බොරුවට රෝහල් ගත වුනේ නැ.

දරුවො ඉන්න මැදිරියක් තියෙනවා. ඒ අය මගෙන් කැරම් බෝඩ් ඉල්ලුවා. කැරම් බෝඩ් දෙන්න. ඒත් ඒ මැදිරිය වහාම හිරෙන් අයින් කරන්න මැදිහත් වෙන්න.දරුවංගෙ වැරදි වලට දඩුවම් දෙන්න නැහැ හිරේ දාල. එයාලට තියෙන්නෙ පරිවාසෙ. මේ තිත්ත ඇත්ත සහ තවත් කරුණු සියල්ල හෙළිකරන වීඩියෝව පහතින් බලන්න

About article14

Check Also

මැතිවරණය කල් දමයි මැකෝට යකා නගියි දිනය තීරණය කරන්නේ කොරෝනා බව කියයි

අප්‍රේල් 25 පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණය කල් දමා තිබෙනවා. දින 14 ඇතුලත එය කිසිසේත්ම පවත්වන්නේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!