Breaking News
Home / Video / යේමනයෙන් සවුදියට බැලස්ටික් මිසයිල ප්‍රහාර 7 ක් උඩු ගුවනේ මිසයිල වලට සවුදිය එල්ල කල ප්‍රති ප්‍රහාර

යේමනයෙන් සවුදියට බැලස්ටික් මිසයිල ප්‍රහාර 7 ක් උඩු ගුවනේ මිසයිල වලට සවුදිය එල්ල කල ප්‍රති ප්‍රහාර

සෞදි අරාබියේ, රියාද් අගනුවරට එල්ලවු මිසයිල ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කිරිමට එරට ගුවන් ආරක්ෂක පද්ධතියට හැකිවු බව වාර්තා වෙනවා.

යේමනයේ සිට එල්ලවු බැලැස්ටික් මිසයිල් 7ක් හඳුනා ගැනිමට හැකිවු බවත් ඒ අනුව තම ගුවන් ආරක්ෂක පද්ධතියට විසින් එල්ල කල ප්‍රතිප්‍රහාරයකින් රියාද් අගනුවරට ඉහල අහසේදි එක් මිසයිලයක් බිම හෙළු බව සෞදි මාධ්‍ය වාර්තා කරනවා.

එම මිසයිලයේ සුන්බුන් නිවසක් මතට ඇද වැටීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

යේමනයේ සිටින කැරළිකරුවන් සෞදිය ප්‍රමුඛ අරාබී ලිගයේ ඒකාබද්ධ රටවල් ඉලක්ක කර ගනිමින් මෙම බැලැස්ටික් මිසයිල ප්‍රහාරය එල්ල කර තිබෙන බවට සෞදි රජය පවසනවා.

සෞදි ගුවන් ආරක්ෂක පද්ධතිය සතුරු මිසයිලයට ප්‍රහාර එල්ල කළ අයුරු රැගත් විඩියෝව පහතින් දැක්වෙයි.

About lanka

Check Also

සිරිසේනගේ පාර්ලිමේන්තුව විසරවීමේ ව්‍යවස්ථා උල්ලංගනය වන තනි තීරණයට මහින්දගෙන් විරෝධය. සිරිසේන විශ්වාස නැ වෙල්ගම කියයි

19 වන සංශෝධනයත් සමග වසර 4 හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි යන ප්‍රතිපාදනය නොසලකා හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!