Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / යුරෝපය අවධානයෙන් සිටිය යුතුයි. අයි.එස් තර්ජන ඉහලට

යුරෝපය අවධානයෙන් සිටිය යුතුයි. අයි.එස් තර්ජන ඉහලට

බාසිලෝනා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුනේ අයි.එස් සංවිදානය මගින්. රියදුරෙක් වෑන් රතය වීදීවල මිනිසුන් යට කරමින් දාවනය කර තිබෙනේවා. එයින් පුද්ගයින් කීපදෙනෙක් මියගොස් තිබෙනවා. එහෙත් මිය ගිය ප්‍රමානය ඉහල යන බවයි වාර්ථා වෙන්නේ.

 

පසුව පොලිසිය දැවැන්ත මෙහෙයුමකින් දෙදෙනෙක් අත් අඩංගුවට ගත්තත් රියදුරු සොයාගෙන නෑ. දෙවන ප්‍රහාරය සදහා බී.එම්.ඩබ් එකකින් පැමිනි දෙදෙනෙකුට වෙඩි තබා එක් අයක් කර මරනයට පත් කලා.

මෙම රාජ්‍ය අයි එස් සංවිධානයට කෙලින් සහය නොදුන්නත් අමරිකාව යුරෝපය සමග එකතුවී අයි.එස් මර්ධනයට කටයුතු කරන නිසා මෙම ප්‍රහාරය එල්ල කල බව කියමින් අයි. එස් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රහාරය අවස්ථාවේ වීඩීයෝවක් පහතින්.

About article14

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!