Breaking News
Home / දේශීය පුවත් / යුධ ජයග්‍රහනය හා රණවිරුවන්ගේ අභිමානය රැකිය යුතුබවත් පුරසාරම් නොදොඩන්නයි යුධ හමුදාපතිගෙන් සැර නිවේදනයක්

යුධ ජයග්‍රහනය හා රණවිරුවන්ගේ අභිමානය රැකිය යුතුබවත් පුරසාරම් නොදොඩන්නයි යුධ හමුදාපතිගෙන් සැර නිවේදනයක්

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දීර්ඝ විස්තරයක් සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ  පටු අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතු බවත්, ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් ගෙන් තොරව රණවිරුවන්ට කෘතගුණ සැළකිය යුතු බවයි.

ලැබූ නිදහස භුක්තිවිඳිය යුත්තේ ඒ පිළිබඳව පුරසාරම් දොඩවීමෙන් නොවන බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.

(එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)

About lanka

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!