Breaking News
Home / දේශීය පුවත් / යුද්ධය අවසන් කල යුද හමුදාපතිට පොලිසිය දෙනවායි කයිය ගැසූ ආණ්ඩුව එජාපෙ මද්දුම බන්ඩාරයකුට පොලිසිය දෙයි

යුද්ධය අවසන් කල යුද හමුදාපතිට පොලිසිය දෙනවායි කයිය ගැසූ ආණ්ඩුව එජාපෙ මද්දුම බන්ඩාරයකුට පොලිසිය දෙයි

නීතිය හා සාමය පිළිබද කැබිනට් අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර ජනාධිපතිවරයා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නා.

මෙම දිවුරුමි දෙන අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඕස්ටින් ප්‍රනාන්දු ද එක්ව සිටියා.

මිට පෙර මෙම අමාත්‍යධුරය දරුවේ අගමැති රනිල් වික්‍රමසිංහයි.

About lanka

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!