Breaking News
Home / Video / යාපනයට ගංවතුර 9000 කට පීඩා. මාධ්‍යත් දකුණට දීපු තැන උතුරට දෙන්නේ නෑ. අවංකවම හිතින් තාමත් අපි ඈතද?

යාපනයට ගංවතුර 9000 කට පීඩා. මාධ්‍යත් දකුණට දීපු තැන උතුරට දෙන්නේ නෑ. අවංකවම හිතින් තාමත් අපි ඈතද?

උතුරට කලකට පසු වැසි වැටීම සමග මිලිමිටර 500 වැසි ඇද වැටෙන බවයි වාර්ථා වන්නේ. එහෙත් දකුනේ මෙවන් විපතක් වූ විට දකුණේ මාධ්‍ය හා සියල්ලම ඉතා සංවේදි අතර මාධ්‍ය නිතර දෙවේලේ පුවත් කියමින් සිටී.

එහෙත් උතුර සහ දකුණ අතර දුරස්ථබාවයක් හදවතින් තිබෙනවාද යන්න මෙයින් අපට පෙනෙන්නේ. කොතරම් මතුපිටින් සංහිදියා පෙන්වීමට කලාප දෙක උත්සහා කලත් හදවත් වලින් මේ කලාප දෙක එකිනෙකාට සංවේදීද යන්න අවංකව කල්පනා කරන්නෙකුට වැටහෙන ඛේදවාචකයකි.

About article14

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!