Breaking News
Home / දේශීය පුවත් / යහපාලන රජයේ ඇමතිවරු තවමත් නිල නිවාස බාර දී නැ දුර බැහැර නවක රජයේ මැති ඇමතිලා අනාතයි

යහපාලන රජයේ ඇමතිවරු තවමත් නිල නිවාස බාර දී නැ දුර බැහැර නවක රජයේ මැති ඇමතිලා අනාතයි

පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු මැති,ඇමැතිවරුන් පිරිසක් තවමත් ඔවුන්ගේ නිල නිවාස භාරදී නොමැති බව වාර්තාවේ.

ඒ හේතුවෙන්,නව රජයේ මැති,ඇමැතිවරුන් පිරිසකට නිල නිවාස අහිමිවීම නිසා බලවත් අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන්.

දුර බැහැර ප්‍රදේශ නියෝජනය කරන මැතිඇමතිවරු මේ නිසා පාර්ලිමේන්තුවේ සහ තම අමාත්‍යාංශ වල කටයුතු කරගෙන යාමට පවා අපහසුවී ඇති බව රජයේ වගකිවයුතු නායකයින් දැනුවත් කර ඇත.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!