Breaking News
Home / දේශීය පුවත් / යහපාලනෙන් මුදල් ඉපයූ ධනවතා රාජපක්ෂලාට හේත්තු වෙලාලු ඊලග පාර ආණ්ඩුව පෙරලුනොත් පරීක්ෂණ වලින් බේරිලා ඉන්න

යහපාලනෙන් මුදල් ඉපයූ ධනවතා රාජපක්ෂලාට හේත්තු වෙලාලු ඊලග පාර ආණ්ඩුව පෙරලුනොත් පරීක්ෂණ වලින් බේරිලා ඉන්න

දේශපාලන ප‍්‍රබලයාගේ ව්‍යාපාරික සහෝදරයා රාජපක්‍ෂ ප‍්‍රබලයාට සෙට් වෙයි.. ආණ්ඩුව පෙරළියකදී කළු සල්ලි සලවන්න සැරසෙනවාලූ..

මෙරට ප‍්‍රබල දේශපාලඥයෙකුගේ සහෝදරයෙකු රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයෙක් සමගින් සමීප සම්බන්දතාවයක් පවත්වාගෙන යමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

යම් හෙයකින් ඉදිරි මැතිවරණයකදී රාජපක්‍ෂ පාලනයක් නැවත බිහිවුවහොත් තම ව්‍යාපාර ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් මෙම සබදකම් සිදුවන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මෙරට සිටින ධන කුවේරයක් වන මෙම පුද්ගලයා ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකුද වෙයි.

මීලග මැතිවරණයකින් ආණ්ඩුව පෙරලී රාජපක්‍ෂ පාලනයක් පැමිණියහොත් ධනය ඉපැයූ ආකාරය පරීක්‍ෂා කිරීම වලක්වා ගැනීම සදහා දැන් සිටම සැලසුම් කරමින් ඇතැයිද වාර්තාවන්හි වැඩි දුරටත් සදහන්ය.

About lanka_2

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!