Breaking News
Home / දේශීය පුවත් / යහපාලනය රෙද්ද පල්ලෙන් බේරේ. ගිය ආණ්ඩුවත් තහනම් කල ඊනිවුස් මේ ආන්ඩුව විවේචනය නිසා තහනම්

යහපාලනය රෙද්ද පල්ලෙන් බේරේ. ගිය ආණ්ඩුවත් තහනම් කල ඊනිවුස් මේ ආන්ඩුව විවේචනය නිසා තහනම්

තෙල් අර්බුදයත් සමග විවිධ පුවත් සක්ෂි සහිතව ඉදිරිපත් කල හැකි බව පවසමින් ආන්දෝලනාත්මක පුවත් ඉදිරිපත්කල ලංකා ඊ නිවුස් ලංකාවෙන් පිවිසීම තහනම් කර තිබෙනවා.

පසුගිය ආණ්ඩුවත් මේ වෙබ් අඩවිය තහනම් කලා. පසුව යහපාලන ආණ්ඩුව ගෙන ඒමට සමාජ ජාලා අතර තොරතුරු හුවමාරු කල මෙම වෙබ් අඩවිය පසුව යහපාලනය ආරම්භයේදී තහනම ඉවත් කලා. එහෙත් එම යහපාලන නම් වූ ආණ්ඩුව මාධ්‍ය නිසදහස හා විවේච්න දරාගැනීමට නොහැකිවීම හේතුවෙන් අද(8) සිට නැවත ලංකාවෙන් පිවිසීම තහනම් කර තිබෙනවා.

මේ ඔවුන්ගේ වෙබ් අඩවිය අවසාන වතාවට පල කල පුවත.

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!