Breaking News
Home / දේශීය පුවත් / යහපාලනය ගේන්න මුල්වුණ රාජිත චම්පික වෙනම දේශපාලන ගමනකට ලෑස්තිවෙයි. අගමැති ජනපති අර්බුධය විසදගන්නා ලෙසද ඔවුන්ට දැනුම්දෙයි

යහපාලනය ගේන්න මුල්වුණ රාජිත චම්පික වෙනම දේශපාලන ගමනකට ලෑස්තිවෙයි. අගමැති ජනපති අර්බුධය විසදගන්නා ලෙසද ඔවුන්ට දැනුම්දෙයි

වර්තමාන ආණ්ඩුව ඉදිරියේදී පැහැදිලි ස්ථාවර දේශපාලන වැඩපිලිවෙලක නිරත නොවන්නේ නම් තමන් සහ ඇමති චම්පික රණවක වෙනම දේශපාලන ගමනක නිරත වන බව කැබිනට් මණ්ඩලයට පැවසූ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.

ඇමති චම්පික රණවක විසින් කැබිනට් මණ්ඩලය වෙත කරුණු 45ක විශේෂ සංදේශයක් ඉදිරිපත් කරමින් මේ පිළිබඳව දැනුම් දුන්න බවත් තමන්ද එම ප්‍රකාශනය හා එකඟව අදහස් පළ කළ බවත් ඇමැතිවරයා කීවේය.

රටේ ඇතිවෙන යම් යම් ප්‍රශ්න සහ රජය තුළ ඇතිවන යම් සිදුවීම් පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ස්ථිර මතයක් දැරීම අවශ්‍ය බව ද ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

About lanka

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!