Breaking News
Home / දේශීය පුවත් / යහපාලනයට හිටි හැටියේ ලසන්ත ගාතනයට එකවරම හිටපු පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගනී

යහපාලනයට හිටි හැටියේ ලසන්ත ගාතනයට එකවරම හිටපු පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගනී

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඊයේ (13) රාත්‍රි කාලයේයි.

මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීම මොහුට විරුද්ධව ඇති චෝදනාවයි.

ඔහු අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 08 වන දින ගල්කිස්ස – අත්තිඩිය ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ මෝටර් රථයකින් සිය කාර්යාලයට යමින් සිටයිදීයි.

About lanka

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!