Breaking News
Home / ක්‍රිඩා / මෝන් අලී කොදෙව්වන් වනසයි. අවසන් පන්දු 15 ට 50 සමගින් ශතකයක්

මෝන් අලී කොදෙව්වන් වනසයි. අවසන් පන්දු 15 ට 50 සමගින් ශතකයක්

එංගලන්තය හා කොදෙව්වන් අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේ එංගලන්තය කඩුළු 9 ට ලකුණු 369 ක් ලබා ගත්තා. එහිදී මෝන් අලී සුපිරි ශතකයක් ලබා ගත්තේ පන්දු 57 කින්. එයට හයේ පහර 8 ක් ඇතුලත්. අවසන් ලකුණු 50 ලබාගන්නේ පන්දු 15 න් වීම විශේෂත්වයක්.

එම ඉනිම පහතින් බලන්න.

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!