Breaking News
Home / දේශීය පුවත් / මෛත්‍රී හා මහින්දගේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි. එජාපයට මඩ ගැසීමට 10 ට පෙර පාර්ලිමේන්තුව රැස්නොකර සිටීමේ තැත අගමැති නවතයි. 8 විවාදයට ගනී.

මෛත්‍රී හා මහින්දගේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි. එජාපයට මඩ ගැසීමට 10 ට පෙර පාර්ලිමේන්තුව රැස්නොකර සිටීමේ තැත අගමැති නවතයි. 8 විවාදයට ගනී.

මෛත්‍රී හා මහින්ද එක්වී කුමන්තරනයක ප්‍රතිපලයක් ලෙස බැඳුම්කර හා බරපතල දුෂණ ඇතුලත් වාර්තා චන්දයට පෙර විවාදයට ගැනීම වලක්වා එම චෝදනාව එජාපය පිට පටවා අපකීර්තියට ලක් කර චන්ද කැඩීමේ කුමන්ත්‍රණයක් හෙළිවී ඇති විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ජනාධිපතිවරයා තමන් පත්කළ එජාපය දැඩිව යම් කුමන්ත්‍රණයකට හසුකර දියකර හැරීමට යම් පාර්ශව සමග එකතුවී දැඩි වෙහසක නිරතවන බවයි තවදුරටත් සදහන් වන්නේ. කෙසේ වෙතත් හදිසියේ රැස්වූ අගමැති ඇතුළු පිරිසක් ලබන 8 වනදා පාර්ලිමේන්තුව කැඳවා මෙම වාර්තා දෙකම විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

අගමැතිවරයාගේ මෙම තීරණයට ජවිපෙ හා දෙමල සන්ධානය සම්පුර්ණ සහයෝගය ලබා දෙන බවද අගමැතිවරයාට පවසා ඇතයි ආරංචිමාර්ග සදහන් කරනවා. ජනාදිපතිවරයා මෙම දිනවල වේදිකාවල එජාපයට ගසා බිබ දමා 10 න් පසු කුමන ගමනක් යාමට සිටිනවාදැයි පැහැදිලි කරගැනීමට දේශපාලන විචාරකන්ට පවා අසීරු වී ඇති අතර ජනාධිපති හා මහින්ද අතර යම් රහසිගත කුමන්ත්‍රණ ක්‍රියාත්මක බවයි හෙළිවන්නේ. එහි හොඳම සාක්ෂිය ගෝටාබය ඇමරිකාව බලා පිටත් කර හැරීමයි.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!