Breaking News
Home / Video / මෛත්‍රීපාල ගැසට් කරලා හුරේ දාලා නතරකලා කියපු විල්පත්තුව කාන්තාරයක් වෙලා. – VIDEO

මෛත්‍රීපාල ගැසට් කරලා හුරේ දාලා නතරකලා කියපු විල්පත්තුව කාන්තාරයක් වෙලා. – VIDEO

2016 වසරේ රටේ නැගුන දැඩි විරෝධය හමුවේ විල්පත්තු ආශ්‍රිත වනාන්තර රක්ෂිත ලෙස නම් කර ගැසට් කලා. එයට මහා ලොකු ප්‍රචාරයක්ද ලබා දුන්නේ විල්පත්තුව මෛත්‍රී බේරාගත්තා කියයි. එහෙත් ඊයේ (13) දිනය වන විට ස්වර්ණවාහිනි ප්‍රවෘති කණ්ඩායමක් තවමත් කරන විනාශය හෙලිකර තිබෙනවා.

ඔබ දේශපාලුවන් මෙන් වංචාසහගත නිවට ලෙස මව් රටට ආදරය කරන්නෙක් නොවී සැබෑවටම මහ පොලවට ආදරේ මිනිසෙක්නම් මේ දකින දර්ශන ඔබට හදවත රිදුම් දෙන දසුන් වනු නිසැකයි.

විල්පත්තුව රැක ගන්න හැමදෙනාම දැනුවත් කරන්න.  Share කරන්න

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!