Breaking News
Home / Video / මෛත්‍රීගේ රටට වඩා වටින පක්ෂය වෙනුවෙන් ගීතා එලවපු පියසේනට පොලිස් රාජ්‍ය ඇමතිදූරය ලබා දෙයි

මෛත්‍රීගේ රටට වඩා වටින පක්ෂය වෙනුවෙන් ගීතා එලවපු පියසේනට පොලිස් රාජ්‍ය ඇමතිදූරය ලබා දෙයි

නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා දිවුරුම් දී තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පියසේන ගමගේ මහතා  රාජ්‍ය අමාත්‍යය දූරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ  ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් අහිමි වීමත් සමඟ පියසේන ගමගේ මහතාට පාර්ලිමේන්තුවට තේරීපත්වීමේ අවස්ථාව උදා විය.

ඒ අනුව ඔහු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය නොවැම්බර් මස 10 වනදා දිවුරුම් දෙනු ලැබීය.

පියසේන ගමගේ මහතා මීට පෙරද අමාත්‍ය ධුරවල සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල කටයුතු කර තිබේ.

About article14_2

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!