Breaking News
Home / Video / මෛත්‍රීගේ අවමගුල ගැන කියපු සාස්තර විජයමුණිව බැසිල් රවට්ටලාලු. වීඩියෝවක් දාලා රෙදි ගලෝගන්නවා

මෛත්‍රීගේ අවමගුල ගැන කියපු සාස්තර විජයමුණිව බැසිල් රවට්ටලාලු. වීඩියෝවක් දාලා රෙදි ගලෝගන්නවා

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කෝට්ටේ නගර සභාවට තරග වැදීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියද ඒ සදහා නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිර්වේදී විජිත් රෝහණ විජයමුණි මහතා කියයි.

තමන් බැසිල් රාජපක්‍ෂ මහතා මුණ ගැසී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේද නාම යෝජනා ලබා දෙන පොරොන්දුව මත බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් අවසානයේ තම නම කපා දමා ඇත්තේ කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට බවත් ඔහු කල වැද්දෙකු බවත් විජේමුණු මහතා සදහන් කරයි.

බැසින් රාජපක්‍ෂ මහතාද තමන් නොමග යැවූ බවටද ඔහු චෝදනා කර සිටී.

මේ බව සදහන් කරමින් ඔහු සිය ෆේස්බුක් පිටුවට එක් කර ඇති වීඩියෝව මෙසේය.

About article14_2

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!