Breaking News
Home / Video / මේ සැරේ ඕන එකෙක් ගහලා එලෝනවා. පොලීසියත් අපේ ආණ්ඩුවත් අපේ. හාල් රත්තරන්ද? දැන් නියඟේ – මන්ද බුද්ධික ජෝන්

මේ සැරේ ඕන එකෙක් ගහලා එලෝනවා. පොලීසියත් අපේ ආණ්ඩුවත් අපේ. හාල් රත්තරන්ද? දැන් නියඟේ – මන්ද බුද්ධික ජෝන්

මේ සැරේ ආවොත් ගහල එළවනවා ඕන එකෙක්ව
මේ සැරේ රජයත් අපේ පොලීසියත් අපේ
අපිට ඕන කරලා තියෙන්නේ තමුන්නාන්සේලාගේ වටිනා කතිරේ..

මේ අපේ රට නියෝජනය කරන අප වෙනුවෙන් රට රටවල යන අපි වෙනුවෙන් ප්‍රතිපත්ති හදන්න යවන ජනතාව තෝරපු මානසික රෝගීන් මේ. තමන්ගේ මනස නිරෝගි නොවි රටේ ජනතවට සේවය කරන්නේ කෙසේද? ශ්‍රී ලංකා දේශපාලනයේ නිර්ලජ්ජිත විකෘති මදනයන්ගේ පාරාදීසයයි..

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!