Breaking News
Home / Video / මෙන්න ලෝකය හොල්ලන්න ආපු ඇවෙන්ජර් අලුත්ම චිත්‍රපටය Infinity war

මෙන්න ලෝකය හොල්ලන්න ආපු ඇවෙන්ජර් අලුත්ම චිත්‍රපටය Infinity war

ලෝකයම තම වසඟයට ගත් සුපිරි Avengers චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ එම නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක්වීමත් සමඟයි.

එහි නම Avengers : Infinity War යන්නයි.

මෙහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක්වීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ දින පහක් පුරා වැඩිම පිරිසක් නරඹන වීඩියෝව බවට පත්වීම විශේෂත්වයක්.

මෙය ලබන වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපටයක්.

එහි සියලු සුපිරි වීරයන් එකට එක්වීමද විශේෂත්වයක්.

එම අපූරු නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.

About article14

Check Also

මාලි මුම්බායි හැට් එක දාපු එකට ක්‍රිකට් ආයතනයට අසීමිතව කඩේ යන සේනට ප්‍රශ්නයක් වෙයි.

ලෝකයේ අංක එකේ අති විශිෂ්ට ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බව පුල පුලා කීමට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!