Breaking News
Home / දේශීය පුවත් / මෙන්න ලංකාවේ හැදුන සුපිරි බස්නැවතුම්පල පාලකයාගේ වගකීම මේවා හදන එක ජනාතාවගේ යුතුකම රකින එක

මෙන්න ලංකාවේ හැදුන සුපිරි බස්නැවතුම්පල පාලකයාගේ වගකීම මේවා හදන එක ජනාතාවගේ යුතුකම රකින එක

ලංකාවේ සුපිරිම බස් නැවතුම්පොළ ඊයේ විවෘත කරා. එ් අම්පාර නගරයේදී. සුපිරි පහසුකම් වලින් සමන්විත මේ බස් නැවතුම්පොළ හදන්න රුපියල් මිලියන 286 ක් වියදම් වෙලා තියෙනවා.

තට්ටු දෙකකින් සමන්විත අම්පාර බස් නැවතුම්පළේ පහත මාලයේ බස් රථ අංගන 18 ක් තියෙනවා. මගීන්ට ගමනාන්තය පහසුවෙන් දැන ගන්න ඩිජිටල් පුවරු එ් අංගන වල සවිකරලා තියෙනවා. එ් වගේම අබාධිත පුද්ගලයන්ට ඉහළ මාලයට යන්න සෝපානයකුත් තියෙනවා. ඉහළ තට්ටුවේ වෙළදසැල්, මව්වරු සහ ළදරුවන් සදහා විවේකාගාර, පොලිස් මැදිරි ස්ථාපනය කරලා තියෙනවා. බස්නැවතුම්පොළ පුරා සී.සී.ටී.වී කැමරා සවි කරලා පැය 24 පුරා නීරීක්ෂණය කරනවා. හදිසි විදුලි බිද වැටීමකදී ක්‍රියාත්මක වෙන විදුලි ජනක යන්ත්‍ර පවා මේ බස් නැවතුම්පොළේ තියෙනවා.

මේ බස් නැවතුම්පොළෙන් වාර්ෂිකව රුපියල් මිලියන 6 -8 අතර ශුද්ධ ලාභයක් ලබන්න බලාපොරොත්තු වෙනවලු.

About article14

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!