Breaking News
Home / Video / මුළු රටක් නොමග යවපු පානදුර එළවලු තට්ටුව ඉවත් කිරීමේ ඇත්ත වීඩියෝව පිටවෙයි. තට්ටුව පෙරලන්නේ තරුනයාමයි

මුළු රටක් නොමග යවපු පානදුර එළවලු තට්ටුව ඉවත් කිරීමේ ඇත්ත වීඩියෝව පිටවෙයි. තට්ටුව පෙරලන්නේ තරුනයාමයි

පානදුර ලංගම බස් නැවතුම්පළ අසළ එලවලු කරත්තයක එලවලු විකුණමින් සිටි තරුණයෙකුගේ එලවලු තොගය පොලීසිය සහ නගර සභාව එකතුවී ඉවත්පු කිරීමට තැත් කිරීමේදී පොලිසිය විසින් බිමට ඇද දැමූ පුවතක් පසුගිය සතියේ වාර්තා වුනා. ඒ එම ස්ථානයේ වෙළදාම් කිරීම නීතිවිරෝධි බව පවසමින්.

නමුත් එහිදී අප කවුරුත් සිතුවේ මෙහිදී පොලිසිය තම බලය පාවිච්චි කරමින් අහිංසක තරුණයෙකුට කරපු අසාධාරනයක් බවයි.නමුත් දැන් අපට අහන්න ලැබෙන්නේ එයට හාත් පසින්ම වෙනස් කතවක්.

පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා කියන්නේ මොහුට මීට පෙර තුන් වතාවක් ඔහුට අවවාද කර ඇති බවයි.එහිදී මෙම තරුණයා පදික වේදිකාව අවහිර වන ලෙස වෙලදාම් ක‍රන අතර තුර පැමිණි පොලිසිය ඔහුට ඉවත් කරගන්න ලෙස අවවාද කරනවා.

මෙම සිදුවීමේ ඉතිරිය පහත විඩියෝවෙන් නරඹන්න ,

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!