Breaking News
Home / දේශීය පුවත් / මුළු කොළඹම නරඹන්න කොළඹ උසම තැන සාප්පු සවාරි යන්න වැඩ අවසන්වන නෙළුම් කුළුන

මුළු කොළඹම නරඹන්න කොළඹ උසම තැන සාප්පු සවාරි යන්න වැඩ අවසන්වන නෙළුම් කුළුන

නෙළුම් නාරටියක් දිගේ පොහොට්ටුවකට ළඟාවෙන්න හීන ඇහිඳපු අපි ඒ හීනය හැබෑ කරගත්තායැයි කීවොත් ඔබ පුදුම වේවි… ඒත්… ඇත්තෙන්ම අපි ඒ හීනයත් සැබෑ කරගත්තෙමු. තවමත් පිපෙන්නට අරඅදින නෙළුම් පොහොට්ටුවේ එක් පෙත්තක් අතගා බලන්නට තරම් අපි වාසනාවන්ත වූයෙමු. දකුණු ආසියාවේ උසම කුලුන වූ නෙළුම් කුලුනේ මීටර් 245ක් ඉහළට නගින්නට පසුගියදා දිනෙක අපට හැකි විය. කොළඹ නගරයේ තුළ ඉදිවෙමින් පවතින මෙම නෙළුම් කුලුනේ සම්පූර්ණ උස මිටර් 350කි. නෙළුම් පොහොට්ටුවක හැඩය උසුලන මෙය “නෙළුම් කුලුන* ලෙසින් හැඳින්වේ.

කොළඹ “නෙළුම් කුලුන” ලගදීම වැඩ අවසන්, ඒ ගැන ඔබ නොදත් බොහෝ තොරතුරු දැන් දැනගන්න.

 

About article14

Check Also

එස් බි සහ මහින්ද හොර චන්ද දාපු විදිය එස්බීගේ කටින් ප්‍රසිද්දියේ කියපු විදිය

ප්‍රේමදාසගේ කාලයේ එස් බි මහින්ද ද එකතුව එවකට දේශපාලකයන් සමග හොර චන්ද පොදිට දාපු විදිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!