Breaking News
Home / Video / මුලු කොළඹම නරබන්න පුලුවන් අවන්හල් ඇතුළු සුපිරි සාප්පු හැදෙන නෙළුම් කුළුනේ රාත්‍රි අසිරිය

මුලු කොළඹම නරබන්න පුලුවන් අවන්හල් ඇතුළු සුපිරි සාප්පු හැදෙන නෙළුම් කුළුනේ රාත්‍රි අසිරිය

මේ වන විට ඉදිකිරීම් අවසන් අදියරේ ඇති නෙළුම් කුළුණ විදුලි ආලෝක පද්ධතිය මේ වන විට පරීක්‍ෂණ මට්ටමේ පවතී.

ඊයේ රාත‍්‍රියේද එහි විදුලි අලෝක පරීක්‍ෂාවක් සිදු කරනු ලැබීය.

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස නෙළුම් කුළුන සැලකෙයි.

ඉදිකිරීමේ නිමවීමෙන් පසු ප‍්‍රධාන වශයෙන් මෙය සන්නිවේදන කටයුතු සදහා භාවික කිරීමට නියමිතය.

 

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!