Breaking News
Home / දේශීය පුවත් / මුදල් ඇමතිගේ වෙනසක් නෑ. කැබිනට් සංශෝධනත් නෑ.

මුදල් ඇමතිගේ වෙනසක් නෑ. කැබිනට් සංශෝධනත් නෑ.

යහපාලන ජාතික රජයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල් දැමීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි

යහපාලන ජාතික රජයට වසර දෙකක් සපිරෙන අවස්ථාවේදි කැබිනට් සංශෝධනයක් වනු ඇති බවට සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පුවත් පළ විය එසේම මුදල් අමාත්‍ය ධුරයේද වෙනසක් සිදුවන බව එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබුනි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉන්දුනිසියානු සංචාරය අවසන් කොට යළි මෙරටට පැමිණිමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය වන බවට ප්‍රකාශ වි
ඉන්දුනිසියානු සංචාරය නිමකර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ  අළුයම මෙරටට පැමිණි අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනු ලැබුවේ කිසිදු කැබිනට් සංශෝධනයක් සිදු නොවන බවය
යහපාලන ජාතික රජය බලයට පත් වූ පසු එතෙක් කඩා වැටි තිබු ආර්ථිකය ශක්තිමත් කොට ඉදිරියට ගෙන යාමට දායක වූ මුදල් ඇමතිධූරයේ කිසිදු වෙනසක් නොකිරිමට ජනාධිපති හා අගමැතිවරයා තීරණය කර තිබේ

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!