Breaking News
Home / Video / මිරිස්කුඩු ප්‍රහාරයක්. විජාත හේරත්ට තුවාල කතානායක පුටු උස්සන් යයි. පුටු කඩා කරුට ගසන්න තැත් කරයි. පොත් වලින් ප්‍රහාර. පොලිසියට තුවාලයි

මිරිස්කුඩු ප්‍රහාරයක්. විජාත හේරත්ට තුවාල කතානායක පුටු උස්සන් යයි. පුටු කඩා කරුට ගසන්න තැත් කරයි. පොත් වලින් ප්‍රහාර. පොලිසියට තුවාලයි

ගාමිණි ජයවික්‍රමට හා විජිත හේරත්ට පමිරිස්කුඩු ප්‍රහාරයක් මහින්ද පාර්ශවයෙන් එල්ල කර තිබෙනවා. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පහර එල්ල කර තොල පැලී තිබෙනවා.

ජයවික්‍රම මන්ත්‍රී වරයා 77 සිට පාර්ලිමේන්තුවේ සිටින අතර මෙවන් පහත තත්වයකට පාර්ලිමේන්තුවේ මදාවියෝ නොසිටි අතර ජනාධිපති මේ කරන දේ ශාප වන බව කිවේ කදුළු සලමින්.

කතානායක පොලිස් නිලධාරීන් සමග පැමිණි අතර ඔහුට එල්ල කල ප්‍රහාර වලින් ආරක්ෂකයන්ට තුවාල සිදුවී තිබෙනවා. එසේම මහින්ද මහතා පවසන්නේ මේ සියල්ලට වග කිවයුත්තේ කතානායක බවයි. ඔහුගේ කණ්ඩායමේ විනය හැසිරීම පිළිබද ඔහු සදහනක් කර නැ


About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!