Breaking News
Home / දේශීය පුවත් / මියන්මාරෙන් පලා යන රොහින්ග්‍යා 31 ක් ගල්කිස්සෙන් හමුවෙයි! ආණ්ඩුව බුදිද?

මියන්මාරෙන් පලා යන රොහින්ග්‍යා 31 ක් ගල්කිස්සෙන් හමුවෙයි! ආණ්ඩුව බුදිද?

ගල්කිස්ස දැඬිගම උගස් මධ්‍යස්ථානයට ආසන්නයේ නිවසක මියන්මාරයේ රොහින්ග්‍යා බවට සැක කෙරෙන 31 ක් හමුවී තිබෙනවා. පොලීසිය පවා නොදැනයි මොවුන් රැදී සිට ඇත්තේ.

එක් පුද්ගලයෙක් පවසන්නේ මොවුන් පලායමින් සිටියදී මුහුදේ අතරමන්වූ නිසා යූ.එන්.එස්.ආර් එක විසින් මිරිහානේ රදවා තැබූ පසු පිටත් කරන තෙක් එම ස්ථානයේ රැදවූ බවයි. එහෙත් ආණ්ඩුව පවසන්නේ එවන් අය රටට ඇතුළු නොවූ බවයි.

මොවුන්ට ඉන්දියාවට හා බංගලිදේශයට සම්බවයක් ඇතත් ලංකාවට කිසි සම්බන්දයක් නැති නිසා මොවුන් මෙහි රැදවීමට ඇති අවශ්‍යතාව කුමක් දැයි ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා. කෙසේ වෙතත් ආණ්ඩුව මෙය දැන සගවනවා හෝ ආණ්ඩුවටත් වඩා ඉහල තීරන ගත හැකි බලවේග රට තුල සිටින බවයි මෙයින් වැටහෙන්නේ.

වීඩියෝව පහතින්

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!