Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / මැලේෂියාවේ පියා ලොව වයස්ගතම මැතිවරන ජයග්‍රහකයා මහතිර් මොහොමඩ් කැබිනට්ටුව 10 ට අඩු කර ආයෙත් වැඩට බහි

මැලේෂියාවේ පියා ලොව වයස්ගතම මැතිවරන ජයග්‍රහකයා මහතිර් මොහොමඩ් කැබිනට්ටුව 10 ට අඩු කර ආයෙත් වැඩට බහි

තම කැබිනට් මණ්ඩලය 10කට සීමා කරන බව මලයාසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් පවසනවා.

එරට මහමැතිවරණයෙන් ලොව වයස්ගතම අගමැතිවරයා ලෙස වාර්තාවක් ද පිහිටුවමිනුයි 92 හැවිරිදි ඔහු එම ධූරයට පත්වුණේ.

Image result for mahathir mohamad old

ඡන්ද විමසීමේදී මැලේසියානු විපක්ෂයට ආසන 115 ක් හිමිවූ අතර, රජයක් පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට අවශ්‍ය වන්නේ ආසන 112 ක් පමණයි.

Image result for mahathir mohamad old

මහතීර් මොහොමඩ්ගේ දේශපාලන සගයෙකු වන වත්මන් අගමැති නජීබ් රසාක්ගේ රජයට දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙනුයි මහ මැතිවරණයකට යොමුවුණේ.

මහතීර් මොහොමඩ් මීට පෙර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මැලේසියාව, ආසියාවේ ආර්ථික බලවතා ලෙසටද පත් කරනු ලැබුවා.

old Malaysia

Image result for old malaysia

Image result for old malaysia

Image result for old malaysia

Image result for old malaysia

today Malaysia

Image result for today malaysia city

Image result for today malaysia city

Image result for today malaysia city

Image result for today malaysia city

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!