Breaking News
Home / දේශීය පුවත් / මැතිව්ස් යලි එයි. නායකත්ව අර්බුධය අවසන්

මැතිව්ස් යලි එයි. නායකත්ව අර්බුධය අවසන්

ලබන 8 පැවැත්වෙන ඉන්දියානු තරගයට නායක මැතිව්ස් සහභාගිවීම ස්ථීර බව කලමනාකාරිත්වය පවසනවා.

ඔහු යෝග්‍යතා පරීක්ෂනයෙන් සමත් වී ඇති බවත් පිතිකරන හා පන්දු යැවීම් පුහුනුවල නිරත වන බව සදහන්.

උපනායක තරංග ඉදිරි තරග දෙක ක්‍රීඩා නොකරන නිසා කුසල් ජනිත් සහ දික්වැල්ල ආරම්භක පිතිකරුවන් ලෙස සහා අංක 6 මැතිව්ස් ක්‍රිඩා කරනු ඇති.

About article14

Check Also

සංගා මහේල මුරලිට ලංකාවේ ක්‍රිකට් සභාපති වෙන්න කිසි දිනක බැ රංගන මැතිව්ස් FCID අරන් ගිහින් දයාසිරි සුමතිපාලගේ ක්‍රිකට් අපරාධය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හා ක්‍රීඩකයන්ට අවසන් ක්‍රිකට් පාලනය හා ඇමතියන් විසින් කල අපරාධය අර්ජුන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!