Breaking News
Home / ක්‍රිඩා / මාලිංග 300 පසුකරයි. මොම්බායි ඉන්දියන් ක්‍රීඩකයන් වැලඳගයි

මාලිංග 300 පසුකරයි. මොම්බායි ඉන්දියන් ක්‍රීඩකයන් වැලඳගයි

තරග කිහිපයක සිටම තම 300 වන කඩුල්ල සොයමින් සිටි අද (31) දිනයේ නායකයා ලෙස ලසිත් මාලිංග එය ලබාගන්නට සමත් වෙනවා.

එහි විශේෂ කරුන වූයේ විරාත් කෝලි ලකුණු 131 ක් ලබා සිටියදී මාලිංගට 300 වන කඬුල්ල වීමයි. එහිදී මොම්බායි ඉන්දියන් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා මාලිංග වැලදගනිමින් සුබ පැතීම ලොව පලමු අවස්ථාවට සිදුවූ දෙයක් විය හැකි. එලෙසම මොම්බායි ඉන්දියන් කණ්ඩායමේ හර්ඩික් පාන්ඩයා ඊලග පිතුකරු ලෙස පැමින ඔහුත් තම සගයාට අතට අත දී සුභ පැතුවා.

තරග 202 දී කඩුලු 300 ක් ලබා ගෙන කඩුලු 5 බැගින් අවස්තා 7 ක් සහ කඩුලු ත්‍රිත්ව 3 ක් ලබාගත් ලොව එකම ක්‍රීඩකයා මාලිංගයි.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!