Breaking News
Home / ක්‍රිඩා / මාලිංග සහා අකිලට මුහුණ දෙන එක තමයි ලොකුම අභියෝගය. මාලිංග වේගය මාරු කරනවා අකිල විවිධ පන්දු යවනවා – සුපිරි පිතිකරු ජේසන් රෝයි

මාලිංග සහා අකිලට මුහුණ දෙන එක තමයි ලොකුම අභියෝගය. මාලිංග වේගය මාරු කරනවා අකිල විවිධ පන්දු යවනවා – සුපිරි පිතිකරු ජේසන් රෝයි

දැල තුළ පන්දුවට පහරදි පුරුදු පුහුණූ විමට වඩා දෙයක් දඟ පන්දු යවන්නගේ පන්දුවට පහරදිමේදි අවශ්‍ය වන බවත් පන්දු යවන්නා විසින් යොමු කරන ඕනෑම පන්දුවකට එ අවස්ථාවේදි මුහුණ දිය යුතු බව එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජේසන් රොයි මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

Image result for jason roy

ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයේදි පන්දු 27 කදී ලකුණු 24 ක් ලබා සිටියදි අකිල ධනංජය යැවු පන්දුවකට සධීර සමරවිර අතට උඩ පන්දුවක් ලබා දී දැවි යාමට සිදුවිම සම්බන්ධයෙන් අදහස් දක්වමීන් හෙතෙම මෙ බව ප්‍රකාශ කර තිබේ.

Image result for jason roy

ප්‍රතීවාදින් පළමු පන්දුවාර 10 පමණ ඇතුලත දඟ පන්දු යවන්නන්ට මුහුණ දී යම්තාක් දුරකට මුහුණ දීමට අවධානමක් බවත් හෙතෙම මෙහිදි පවසා තිබේ.

එසේම ලසිංත මාලිංගගෙන් ලැබෙන පන්දු විවිධාකාර බවත් ඔහුගේ වේගය අඩු කර යවන පන්දුවට මුහුණ දිම යම් තාක් දුරකට අපහසු බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.

දෙරට අතර දෙවැනි එක්දින තරගය අද (13) දඹුල්ල ක්‍රීඩාංගණයේදි දිවා තරගයක් ලෙස පැවැත්විමට නියමීතය.

අද තරගය දිවා තරගයක් ලෙස 10 ට ආරම්භ වන අතර දිනය පුරා විටින් විට වර්ෂාව ඇදහැලිය හැකි බවයි කාලගුණ වාර්තාව පවසන්නේ. උදෑසන වර්ෂාව පතිතවූ බවත් වාර්තා වනවා

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!